ගම්පහ
බස්නාහිර පළාතේ ගම්පහ නගරයේ පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ විශිෂ්ටතම පාසල බවට පත්වීම
ජාතික අරමුණු වලට අනුගතව නිපුණතා පාදක අධයාපනය තුළින් අනාගත අභියෝග ජය ගැනීමට හැකි ගුණ නැණින් පිරිපුන් දරු දැරියන් සමාජයට දායාද කිරීම.
වාණිජ සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික වාණිජ දිනය 2024.08.02 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර ව්ද්‍යාලයේ වාණිජ දිනයට සමගාමීව වාණිජ සංගමය ව්සින් පවත්වන ලද ව්‍යවසායකත්ව සිසු පොළ 2024 ජුලි මස 24 වන බදාදා දින පාසල් පරිශ්‍රයේදී