බප/ගම්/ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය

නිර්මාතෘවරු

Annual Commerce Day -EMPRESSA '24

ව්‍යවසායකත්ව සිසු පොළ

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් (2 අගෝස්තු 1832 - 17 පෙබරවාරි 1907) ඇමෙරිකානු හමුදා නිලධාරියෙකු, මාධ්යවේදී, නීතිඥ හා සම-නිර්මාතෘ සහ පරමවිඥානාර්ථ සමිතියේ පළමු සභාපති විය.

ඕල්කට් යුරෝපීය සම්භවයක් සහිත පළමු සුප්‍රසිද්ධ ඇමරිකානුවෙක්විය. පරමවිඥානාර්ථ බෞද්ධ සමිති‍ය පිහිටුවීම ඇතුළු ඕල්කට්තුමාගේ ආරම්භක කටයුතුවලට පරිවර්තකයා වශයෙන් පමණක් නොව හැකි සෑම ආකාරයකින් ම තරුණ ධර්මපාල සහයෝගය දී ඇත, ඔහුගේ පසුකාලීන ක්රියාවන් බුදු දහම අධ්යයනය පුනරුදයක් නිර්මාණය විය. බටහිරකරණය කාචය හරහා බුදු දහම අර්ථ නිරූපණයට දැරූ ඔහුගේ උත්සාහයන් නිසා ඔහු බුද්ධාගම නවීන කල තැනැත්තෙකු යයි සැලකේ.

කොළඹ බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය 1880 ජූනි 17 වැනි දින පිහිටුවන ලද අතර එය 1998 අංක 25 දරණ පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාපිත කරන ලදී. එහිදී ඇමරිකානු තීසොෆිස්ට් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් සහ රුසියානු කතුවරිය සහ තියෝසොෆිස්ට් මැඩම් හෙලේනා පී බ්ලැවට්ස්කි, 1873 අගෝස්තු මාසයේ 'පානදුර විවාදය' මගින් ප්‍රචාරය කරන ලද බුදුදහමේ පණිවිඩය 1880 මැයි 17 වන දින ලංකාවට පැමිණ තිසරණ පංචසීලය සමාදන්ව බෞද්ධ බව ප්‍රකාශ කළේය.

1880 ජූනි 17 වැනි දින කොළඹ බෞද්ධ පරමවිඥානාර්ථ සංගමය පිහිටුවීමෙන් පසු කොළඹ මැලිබන් වීදියේ අංක 54 පරිශ්‍රය සමිතිය විසින් මිල දී ගෙන ඇත්තේ 1885 වසරේදීය. කර්නල් ඕල්කට් තුමා මෙම පරිශ්‍රයේ අවසන් කාලය දක්වා සිය සමාජ කටයුතු කරගෙන ගියේය.

එක්දහස් අටසිය අනූ එකේදි පරම විඥාත සමාගමේ අනුග්‍රහයෙන් හා ඇමරිකන් ජාතික කරන හේන්රි ස්ටීවන් ඕල්කට් තුමාගේ මූලිකත්වයෙන් ගම්පහ සෙනරත්ගොඩ ජේෂ්ඨ මධ්‍යම බෞද්ධ පිරිමි  පාඨශාලාව ආරම්භ විය .එවකට සිතින් ඩිඩම් ජයවර්ධන ඩී.සී ජයවර්ධන කෝරනේරිස් සිල්වා එස්. ශ්‍රී. එස්. ගුණවර්ධන දොන් ඊසර් ගුණවර්ධන ඩී.සීමන් ප්‍රේමරත්න ඩී ඩබ් ජයවර්ධන හා එච්.කෝරනේරිස් යන සැදැහැවත් දානපතියන් දස දෙනකු මෙයට මූලික වී කටයුතු කළහ මෙහි පාලනය සිදුවූයේ සීමාසහිත කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම යටතේය.

මෙම බෞද්ධ පිරිමිපාසයේ මුල් ගුරුවරයා ලෙස ඩී.එස් සුභසිංහ මහතා උරදී කටයුතු කළේය. එමෙන්ම මෙහි ආරම්භක ප්‍රධානාචාර්ය ධූරය දරන ලද්දේ ජයවර්ධන මහතාය.