බප/ගම්/ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය

Annual Commerce Day -EMPRESSA '24

ව්‍යවසායකත්ව සිසු පොළ

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

J.A.N. තුෂාරා මිය

සිරි සිදුහත් සිප් බිමට නව අරුණැල්ලක සේයාවක් මතුවන මොහොතක.. සත් සිතින්  පතමු සුභ පැතුම් !

ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලයේ පරමාදර්ශී අරමුණ වන්නේ ගුණවත් නැණවත් රටට හිතැති ජීවිතය ජය ගන්නා අනාගත සිද්ධාර්ථයින් බිහි කිරීමයි. මේ අරමුණ ඉටුකරන්න සවියක් වෙමින් පිබිදෙන සිරි සිදුහත් කැකුළුවලට පිපෙන්නට හමන මදනලක් වූ සිරිසිදුහත් නව වෙබ් සැබඳියට එක් කරමු.. ආදරණීය සුභ පැතුම් !

J.A.N. තුෂාරා මිය
නියෝජ්‍ය විදුහල්පති
ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය.