අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල | ආර්ථික විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | නර්තනය | මාධ්‍ය අධ්‍යයනය |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය | |





