බප/ගම්/ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය

ගම්පහ

බප/ගම්/ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය

Annual Commerce Day -EMPRESSA '24

ව්‍යවසායකත්ව සිසු පොළ

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1927 නොවැම්බර් 1
පාසල රජයට පවරා ගත් දිනය -
පාසල් වර්ගය 1C
පාසල් අංකය 08425
සංගණන අංකය 01139 
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 1 ,රූඩ්1, ර්ප්චස් 1
පාසල පිහිටි පළාත බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය ගම්පහ
කලාපය ගම්පහ
කොට්ඨාසය ගම්පහ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගම්පහ
ග්‍රාම සේවක වසම ගම්පහ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 223 - මැදගම [1]
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 37
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1415
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 62
පාසලේ වර්ණය මෙරුන්