ගම්පහ
වාණිජ සංගමය විසින් පවත්වනු ලබන වාර්ෂික වාණිජ දිනය 2024.08.02 වන දින පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර ව්ද්‍යාලයේ වාණිජ දිනයට සමගාමීව වාණිජ සංගමය ව්සින් පවත්වන ලද ව්‍යවසායකත්ව සිසු පොළ 2024 ජුලි මස 24 වන බදාදා දින පාසල් පරිශ්‍රයේදී
ගම්පහ කොට්ඨාස ක්‍රීඩා තරගාවලියේ වොලිබෝල් තරගයේ
තෙවන ස්ථානය අප පාසලේ 18න් පහළ වොලිබෝල් කණ්ඩායම දිනාගන්නා ලදී.