පාසලේ 6-11 ශ්‍රේණි දරුවන්ගේ අත්කම් නිපැයුම් හා විද්‍යා නව නිපැයුම් ප්‍රදර්ශනය 2025 සැප්තැම්බර් මස 04 වන ගුරු දා උදෑසන 10.30ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
පොසොන් පොහොය නිමිත්තෙන් ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කළ සීල සමදාන වැඩසටහන 2025 ජුනි මස 05 දින පැවැත්වුණි. මේ සඳහා භික්ෂූන් වහන්සේලා 30කට අධික පිරිසක් වැඩම කරන ලදී. මෙම සීල සමාදාන වැඩසටහන උත්කර්ෂවත් අයුරින් සංවිධානය වී තිබුණි.